Spoken English

  • Rs. 3,000 Other currencies
  • Published date: June 24, 2019
    • Peradeniya, Kandy, Sri Lanka

Spoken English
Speaking, Reading, Writing, Grammar යන කොටස් ආවරණය කරමින් බොහෝ අයෙකුට ගැටළුවක්ව පවතින සාමාන්‍ය ලෙස ඉංග්‍රීසි කථා කිරීම හා භාවිතා කිරීම වෙනුවෙන් මෙම Spoken English පාඨමාලාව පැවැත්වේ.

Small Group classes /Individual Classes
තම දැනුම මටිටම කුමක් වුවත් පහසු අවශ්‍ය කාලය වෙන් කරගෙන ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා ගත හැකිය.
බැරැරුම් බවක් නොගෙන සරල ලෙස කථා කිරිම හා එදිනෙදා අවශ්‍ය අවස්ථා වල ඉංග්‍රීසි භාවිතය පිළිබඳ පුහුණුව ලබාගන්න එම නිදහස් කාලයෙන් කොටසක් යොදවන්න.

ඉහත කුඩා කණ්ඩායමි ලෙස Litechra Academy ආයතනයේ දී මෙම පන්ති පැවැත්වෙන අතර ඹබගේ අවශ්‍යතාවය අනුව individual classes arrange කර ගැනිමට හැකියාව ඇත.

මහනුවර පේරාදෙණිය පාරේ ස්වර්ණමාල බාලිකා විද්‍යාලය ආසන්නයේ ඇති අප ලිටෙක්රා ඇකඩමි අධ්‍යාපන ආයතනය තුලදී පැවැත්වේ. මෙහි කළමනාකාරීත්වය දරන SOBA HOLDINGS (Pvt) Ltd සමාගම මගින් සහතිකපත් නිකුත් කෙරේ.

LITECHRA ACADEMY,
436/B (First Floor),
Peradeniya Road,
Kandy.
Near to Swarnamali Girls’ Collage

Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Click to see the phone number !

Related listings