House & Land for sale in polgahawela

  • Rs. 13,500,000 Other currencies
  • Published date: June 30, 2021
  • Modified date: June 30, 2021
    • Kiulgalla, Polgahawela, Kurunegala, Sri Lanka

දෙමහල් නිවසක් සහිත ඉඩමක් ඉක්මනින් විකිණීමට
පොල්ගහවෙල, නිසංසල ගැමි පරිසරයක 90%ක් වැඩ නිමවා ඇති නවීන පන්නයේ
දෙමහල් නිවස සමඟ මනරම් කුඹුරු යායකට මායිම්ව පිහිටි පර්චස් 60ක ඉඩම,
නිවසේ පහත මාලයේ නිදන කාමර 2,නාන කාමරයක් සහ කුස්සිය
ඉහල මාලයේ නිදන කාමර 3 සහ නාන කාමරයක්
නිවසෙහි පිටතින් වෙනම වැසිකිලියක්
නිවසෙහි ඇතුලතින් පිවිසිය හැකි ගරාජය
නොසිඳෙන පිරිසිදු ළිං ජලය /නල ජලය
හොදින් පළදාව ඇති පොල් තැබිලි, කොස් , අඹ සහ කජු ශාක
SLT දුරකථන සම්බන්ධතා ( fiber )

කහවත්තේ ඇල - නාරම්මල ප්‍රධාන මාර්ගයට 350m
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට 6Km
ගිරාඹේ දුම්රිය ස්ථානයට 2.5Km
තලවත්තේගෙදර දුම්රිය ස්ථානයට 1.5Km
ඉදිකෙරෙමින් පවතින නුවර අධිවේගී පිවිසුමට 3km
කොළඹ - කුරුණෑගල අධිවේගී මාර්ගයේ - නාකලගමුව පිවිසුමට 5Km / දම්බෝක්ක පිවිසුමට 10Km
කොළඹ - කුරුණෑගල (06) පාරට - 3Km
කොළඹ - කුරුණෑගල (05) පාරට - 8Km

වටිනාකම - ලක්ෂ 135
ගැනුම් කරුවන් පමණක් අමතන්න. 0740940306 / 0740913930

Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"
Phone: 074094XXXX

Click to see the phone number !

Related listings