Kurunegala land for sale

  • Rs. 80,000 Other currencies
  • Published date: November 18, 2019
    • Kalugamuwa, Wariyapola, Kurunegala, Sri Lanka

කළුගමුව-වාරියපොල ප්‍රධාන පාරෙන් අගනා බිම් කොටස් පහක්.

කළුගමුව-වාරියපොල B190 ප්‍රධාන බස් පාරට මායිමව, ගල්ලැහැර පිහිටි පර්චස් 15 බැගින්වූ අගනා බිම් කොටස් 5 ක් විකිණීමට.

පර්චසයක් රුපියල් 80,000 සිට. බිම් කොටසක් ලක්ෂ 12 සිට. පදිංචියයට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසු සමතලා ඉඩම් කැබලි. නිරවුල් පිරිසිදු ඔප්පු. සැම ඉඩමකටම පිවිසුම් මාර්ග.

කොලඹ-කුරුණෑගල 5 පාරේ කළුගමුව හංදියෙන් හැරී වාරියපොළ දෙසට හරියටම කි.මී. 5 යි.

කුරුණෑගල-හලාවත පාරේ වාරියපොලින් හැරී කළුගමුව දෙසට කි.මී.16 යි.

කළුගමුව හංදියෙන් හැරිලා වීරඹුගෙදර පහු වෙලා ඉඩමට කි. මී 1 යි.

පාසල්, රෝහල්, හා පොලිසිය, සතිපොළ සහ ප්‍රා ලේ. කා. ආසන්නව පිහිටා ඇත. ඉඩම ඉදිරියෙන් 4:00 සිට 9:00 වෙනතුරු බස් පහසුකම් ඇත. පදිංචියට නිවසක් සැදීමට, ව්‍යාපාරවලට ඉතාමත් සුදුසු සමතලා ඉඩමකි.

A prime land for sale in Kalugamuwa - Wariyapola main road. 15 Perch of each 5 blocks. in Kurunegala district.

Located in Gallehera and the blocks are facing to Kalugamuwa Wariyapala main road. (B190)
Prices stating from 80,000 per perch. A land from 13 Lacks.

Clear deeds. Flat land. Very good for residence or business.

1 km from Weerambugedara junction,
5 km from Kalugamuwa Juction,
11 km from Narammala town,
16 km from Wariyapola town,
18 km from Kurunegala town.

School, Hospital, Police, AGA office, shops, nearby.

Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Click to see the phone number !

Related listings